එයාට ගියාද කියලා හරියටම දැනගන්නේ කොහොමද?



හැම පිරිමි කෙනෙක්ගේම බලාපොරොත්තුව තමාගේ සහකාරියව ලිංගික ලෙස උපරිමයට සතුටට පත් කරන්න. ඉතින් මේකට දන්න සෙල්ලම් ඔක්කොම දානවා එයාව සතුටු කරන්න. එයාගේ පාට්නර්ව සතුටු කරන්න කාන්තාවක් උපරිම ලෙස ලිංගිකව සතුටු උනා කියලා කොහොමද දැන ගන්නේ. ගොඩක් වෙලාවට මේ ලිංගික ක්‍රියාවලිය තුළම මෙය අහන්න උත්සාහ කරනවා, ඔයා සතුටු උනාද? ඔයාගේ වතුර ටික ගියාද? ඔයා සුරතාන්තයට ලක්වුනාද? සමහර විට විවිධ විවිධ ප්‍රශ්න අහලා එයා කලබලයට පත් කරනවා මේ ලිංගික ක්‍රියාවලිය තුළ තමාගේ ප්‍රොෆෝමන්ස් හොඳද, තමන් මේ දේ හරියටම කරනවද, මේ දේ කිරීම තුළ එයා උපරිමයෙන්ම ලිංගිකව සතුටු කරාද කියලා හොයන්න උත්සාහ කරනවා. ඉතිං මේ අවස්ථාව කොහොමද හරියට දැන ගන්නේ, තමා මේ දේ හරියට කරපු බව තමාට දැනගන්න  සාක්ෂි මොනවද කියලා සරලව සහ නිවැරදිව දැනුවත් වෙමු.

පිරිමි අයට සුරතාන්තයට ලක්වුනාම එයාලට  ශුක්‍රාණු පිටවන නිසා ඒක බොහොම ලේසියෙන් හොයා ගන්න පුළුවන් පිරිමි කෙනෙක් උපරිම ලෙස ලිංගිකව සතුටු උනා කියලා. නමුත් මේ දේ කාන්තාවකගේ එච්චර පැහැදිලි වෙන්නෙ නෑ. බොහොම අතලොස්සක් කාන්තාවන් තමා උපරිම ලෙස ලිංගිකව සතුටු වුණාම, සුගතාන්තයට පත්වුනාම කෑ ගහලා  සමහර වෙලාවට දඟලලා මේ දේ පෙන්නුම් කරන්නවා. ඉතිං ඒ අවස්ථාවේදී ඔයා සාර්ථකයි කියලා  දැනුනත් ගොඩක් අවස්ථාවලදී  කාන්තාවෝ බහුතරයක් තමා උපරිම ලෙස ලිංගිකව සතුටු වුනා කියලා දන්නේ නෑ වගේම තමාගේ පාට්නත් දැනගන්නෙ නෑ මේ දේ සිද්දවුනා කියලා. ඉතිං මේක අපි හරියටම තේරුම්ගන්නේ කොහොමද, අපි දාන සෙල්ලම් වලින් කොහොමද තමන්හේ පාට්නර්ව උපරිම ලෙස සතුටුවුනා කියලා දෑන ගන්නේ බලමු.

ඔබ දැනටමත් දන්නවා මේ ලිංගික ප්‍රතිචාර චක්‍රය අනුව මේ සුරතාන්තය කියලා කියන්නේ ලිංගික ලෙස උපරිම සතුටට පත්වෙන අවස්තාව. මෙහිදී ඔයාගේ මොලේ තියෙන මේ කෙමිකල්ස් Endorphins, Serotonin, Dopamine, ඒ වගෙම මේ කෙමිස්ට්‍රි එකේ තියෙන හෝමෝන්ස්, එන්සඉම්ස් ඔක්කොම කොක්ටේල් එකක් හැටියට වෑදගත් වෙනවා හිසේ සිට දෙපතුල දක්වාම තමාව උපරිම ලෙස සතුටු කරන්න.  කාන්තාවකගේ විශේෂ මේ ලිංගික සතුට සඳහා වැදගත් වෙන්නේ එයාගේ භගමනිය, ඒ වගේම එයාගේ යෝනිය. මේ වගේ ස්ථානවල කරන මේ ලිංගික උත්තේජනයන් වගේම මේ අවස්ථාවේදී ඇයගේ  පියරු උත්තේජනය කිරීම, ඒ වගේම  ගුද ප්‍රදේශය, ඒ වගේම ශරීරයේ විවිධ විවිධ ස්ථානවලින් එයාට අධික ලෙස මේ සංවේදනය දැනීම තුළ ඇය සුරතාන්තයකට පත් වෙනවා.

සමහර විට මේක එක් වතාවක් නෙවෙයි,කීප වතාවක්ම මේ ලිංගික ක්‍රියාවලිය තුළ  සිද්ධ වෙනවා. ඔයාගේ පාට්නර්ව හුරතාන්තයට පත් වුනා කියල දැනගන්න පුළුවන් ලේසිම විදිය තමයි එයාගේ ඇඟේ මේ මස්කොබවල  සංකෝචන වැඩිවෙන්න ගන්නවා. විශේෂයෙන්ම එයාගේ මේ Pelvic muscles, ඒ වගේම කකුල් වල muscles, ඒ වගේම මේ lower abdominis muscles, ඒ විතරක් නෙමෙයි ඔයා එයාව ඇඳක තියලා තියෙනවා නම් මේ අවස්ථාවේදී ඔයා එයාව ලිංගික උත්තේජනය කරන ගමන් එයාගේ  back එක ආක්  වෙන්න  ගන්නවා. සමහර වෙලාවට මසල්ස් තද වෙලා එයාගේ හිස කොට්ටයකට හිර කරගන්නවා. එහෙම නැත්නම් ඇඳේ මෙට්ටයට හිර කරගන්නවා. මේ වගේ චලන තුල ඔයා දකිනවා එයාගේ ඇගේ ටෙන්ෂන් එක වැඩිවෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී ඔයා දකිනකොට එයාගේ  ටෙන්ෂන් එක වැඩිවෙනවා, එයාගේ මසල්ස් contract වෙනව දකිනකොට ඔයා කරගෙන ආපු  movement එක වෙනස් කරන්න එපා. ඒක ඒ ආකාරයෙන්ම කිරීම තුළ එයාව උපරිම ලෙස ඔයාට සතුටු කරන්න පුළුවන්.

මේ අවස්ථාවේදී ඔයාගේ ශිෂ්ණය යෝනියෙහි ඇතුලේ තිබුනොත් ඔයාට තේරෙනවා එයාගේ යෝනි චලන මාර්ගයෙන් එයාට සුරාන්තයට ලක්වෙන බව. එහෙම නැත්නම් ඔයාගේ ඇඟිල්ලක් හරි ශිෂ්ණය හරි එයාගේ  ගුදයේ තිබුණොත්, ගුදයත් කන්ට්‍රැක් වෙන විදිහට, චලනය වන විදියට, ඒක තදවෙන විදියට, ඔයාට තේරෙනවා මේ Pelvic muscles  වල තියෙන ෆ්‍රෙන්ඩ් එක වැඩිවෙනකොට  contraction  වැඩි වෙනකොට එයා සුරතාන්තයට පත් වුණා කියලා. ඉතින් මේ වගේ දේවල් ඔයාට සමහරවිට ඔයාගේ  පාට්නර් නෝටිස් කරගන්න පුළුවන්. ඉතින් මේ ලිංගික ක්‍රියාවලිය තුළදී දැක්කොත් ඔයාගේ පාට්නර් රිලැක්ස් වෙනවා, එයාගේ ඇඟේ  ටෙන්ෂන් එක අඩුවෙනවා, මේ මසල්ස් contraction නැති වෙලා යනවා, ඒ කියන්නේ ඇය හුරතාන්තයට ලක්වුණේ නැහැ කියන එක.

ඒනිසා ඔයා කරගෙන ආපු උත්තේජනය වෙනස් කරලා, ඔයාගේ  method එක වෙනස් කරලා, තව ටෙක්නික් එකකට, තව පොසිෂන් එකකට යාම ඉතාමත් අවශ්‍ය වෙනවා ඔයා එයාව ලිංගිකව සතුටු කරන්නට බලාපොරොත්තු වෙනවා නම්. ඊළඟ දේ තමයි වර්බල්ස්  response එක. ඔයාට තේරෙනවා එයාගේ කෙඳිරිය  වැඩි වෙන්නට ගන්නවා. කෙඳිරි ගාන ප්‍රමාණය වැඩි වෙන්නට ගන්නවා. සමහර විට හෙමින් කෙඳිරි ගෙවාන හයියෙන්  කෙඳිරි ගාන්න  ගන්නවා.  ඉතින් ඒ වගේ එයාගේ ශබ්දය වෙනස් වීම නෝටිස් කරන්න ඕන එයා සුරතාන්තයට පත්වුණා කියලා දැනගන්න. සමහර අවස්ථාවල දී සමහර  කාන්තාවන් ටිකක් කල් ගියාම experience වුනාම එයාලා කියන්න උත්සාහ කරනවා මේක ඉක්මනට කරන්න සමහර වෙලාවට කියනවා faster  faster කියලා. සමහර වෙලාවට කියනවා ටිකක් තදට හයියට කරන්න කියලා. එහෙම නැත්නම් එයාලා කියනවා හාඩ් කරන්න කියලා. එහෙම නැත්නම් ඉක්මනින් කරන්න කියන එක එයාලා වෙන වෙන විදි වලට අඟවන්න  එයාලා උත්සාහ කරනවා.

සමහර වෙලාවට උත්තේජනය කරන ගමන් ඔයාගේ  අතහරි ශිෂ්ණය හරි තද කරගන්න උත්සාහ කරනවා. ඉතිං ඒ අවස්ථාවේදී ඔයා සූක්ෂම වෙන්න ඕන එයාගේ මේ චලනයන් සහ එයාගේ මේ  requirements එයාගේ මේ රික්වෙස්ට් ඇඩ්රස් කරලා  ඒවා ඒ ආකාරයෙන්ම එයාට ඉෂ්ට කරලා දෙන්න එයාව හරියාකාර සතුටු කරන්න නම්. ඔයාගේ පාට්නර් ස්වයං වින්දනය කරන හෑටි බලාගෙන හිටියොත් ඔයා දන්නවා කොච්චර ප්‍රෙෂර් එකකින් කොඉ විදියට එයා එයාගේ මේ උත්තේජනය කිරීමක් සිද්ද කරනවද කියලා සුරතාන්තයට ලක්වෙන්න. ඉතිං ඈතැම් අවස්තාවලදී ඈඩ්වයිස් කරන දෙයක් තමා මේ සුරතාන්තය ලඟා වෙලා නැති කාන්තාවන්ට පොඩ්ඩක් ස්වයං වින්දනය කරලා බලන්න කියලා කියන දේ තමන්ගේ මේ ලිංගික සතුට අත්විඳින්නේ කොයි ආකාරයෙන්ද කියන එක සම්බන්ඳව.

ඉතිං මේ විදියට කාන්තාවක් තමගේ සුරතාන්තයට තමා විසින්ම ලඟාවීම තුළ උදව් කරන්න පුලුවන් තමාගේ පාට්නර්ට මේක හරියාකාටව තේරුම් අරගෙන එයාව මේ විදියට උපරිම ලෙස ලිංගිකව සතුටු කරන්න. ඊලඟ දේ තමා හාර්ට් බීට් එක වැඩි වෙන එක සහ එයාගේ බ්‍රීදින් පැටර්න් එක වෙනස් වෙන්න ගන්න එක. මෙහිදී හාර්ට් බීට් එක  දෙන ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයා උත්සාහ කරොත් එයාගේ වම් පියයුරු උඩට ඔයාගේ වම් අත තියලා ඔයා එයාව උත්තේජනය කරන ගමන් ඔයට ෆීල් කරන්න පුළුවන් එයාගේ හාර්ට් බීට් එක වැඩි වෙන්න ගන්න එක. ඒ වගේම තම එයා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නව. ඉත්ං මේ වගේ දේවල් ඔයා නෝටිස් කරොත් ඔයාට පුළුවන් වෙනවා ඔයගේ පාට්නර්ව උපරිම ලෙස සතුටට පත් කරන්න.

ඊලඟ විශේෂම දේ තමා ඔයා නෝටිස් කරන්න ඕන දෙයක්, ඒ තමා එයා සුරතාන්තයට ලං වෙනවාත් එක්කම එයා සමහර වෙලාවට ලඟ තියෙන දෙයක් අල්ලගන්න ගන්නවා, තද කරගන්න ගන්නවා, බදාගන්න ගන්නවා. සමහර වෙලාවට ඔයා එයාට ලං වෙලාම ඉන්නවනම් ඔයාව තද කරගන්න, ස්පර්ෂ කරන්න, ඔයාගෙන් උපරිම ලෙස සතුටු වෙන්න පටන් ගන්නවා. මෙහිදී විශේෂයෙන්ම ඔයා සමහර වෙලාවට නෝටිස් කරගන්නවා ඇති බෙඩ් ශීට් අදිනවා, සමහර වෙලාවට කොට්ටයක් ලඟ තියේනම් කොට්ටය ඇදලා ගන්නවා. සමහර වෙලාවට ඇඳ තද කරලා අල්ල ගන්නවා. ඉතිං මේ වගේ දේවල් ඔයා නෝටිස් කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.  ඊලඟ දේ තමා ඔයාට නෝට් කරන්න පුළුවන් ව්යාගේ කකුල් දෙක හෙලවෙනන් ගන්නවා, කකුල් දෙක වෙවුලන්න ගන්නවා, කකුල් දෙක දඟලන්න ගන්නවා. ඉත්ං මේ අවස්තාවත් ඔයට පුළුවන් නෝටිස් කරන්න එයාගේ වෙන චේන්ජස් ඒ කියන්නේ එයා සුරතාන්තයට ලං වෙන්න පටන් ගන්නවා කියන එකයි. ඒ නිසා විශේෂයෙන්ම ඔයාලට කියන්නේ ඔයා මොන්වහරි දෙයක් කර කර හිටියානම් එයාව සතුටු කරන්න, උත්තේජනය කරන්න, ඒක තව දුරටත් වැඩිපුර කිරීම තුළ, ඒ දේම වැඩිපුර කිරීම තුළ ඔඅයාට පුළුවන් ඔයාගේ පාට්නර්ව ඉක්මනින්ම සුරතාන්තයට ගෙන එන්නට. 

ඊලඟ විශේෂම දේ තමා, ගොඩක් අය අහන දෙයක් තමා මේ කාන්තාවන්ගේ යෝනියෙන් පිටවන ශ්‍රාවය සම්බන්ඳව. ඔව්, ගොඩාක් වෙලාවට ඔයාල නෝට් කරනවා මේ පිරිමි අයට සුරතාන්තයට ලක්වෙන අවස්තාවේදී ශුක්‍රාණු පිටවෙනවා වගේ කාන්තාවන්ගේ යෝනියෙනුත්  මෙවැනි පාටක් නැති ශ්‍රාවයක් නිකුත් වෙන්න ගන්නවා. ඉතිං මේ අවස්තාව ඔයා හරියටම නෝට් කරොත් ඔයා දන්නවා එයාගේ ඒ ප්‍රදේශය ගොඩාක් තෙත්වුනා කියලා, වතුර ගොඩාක් ගියා කියලා. මේකත් හොඳ සාක්ෂියක් එයා සුරතාන්තයට ලක්වුනා කියලා කියන්න. මොකද විශේෂයෙන්ම ඔයා එයගේ භගමනිය උත්තේජනය කරනකොට මේ යෝනි බිත්ති වලින් ශ්‍රාවයක් නිකුත් වෙලා තෙත් වෙන්න ගන්නවා. මේ තෙත් වීම තුළ විශේෂයෙන්ම විශාල ශ්‍රාවයක්, සමහර වෙලාවට ලොකු ප්‍රමාණයක් වතුර පිටවෙන්න ගන්නවා. නමුත් අපි කල්පනා කරන්න හොඳ නෑ, දුක් වෙන්න හොඳ නෑ සමහර කාන්තාවන්ගේ එච්චර ශ්‍රාවයක් පිටවෙන්නේ නෑ කියලා. සමහර වෙලාවට මිලි ලීටර් 1ක්, මිලි ලීටර් 2ක්, මිලි ලීටර් කීපයක් නිකුත් වෙනවා ඔයාට නෝට් කරන්න පුළුවන්.

ඉතිං මේ අවස්තාවේදී මෙවැනි ශ්‍රාවයක් නිකුත් වෙනකොට ඔයාගේ ඇඟිලි නම් යෝනියේ තිබුනේ, ඔයාගේ ශිෂ්නය නම් යෝනියේ තිබුනේ, සමහර වෙලාවට එයා ඔයාව තල්ලු කරනව එයා සුරතාන්තයට ලන්වෙන අවස්තාවේදී. ඉතිං ඒ අවස්තාව ඔය හරියටම නෝට් කරගන්න ඕන මේ විදියට එයා පුශ් කරන මූව්මන්ට් එකක් කරන්නේ එයා උපරිම ලෙස සුරතාන්තයට  ලං වුනාම පස්සෙයි.  කාන්තාවක් උපරිම ලෙස සුරතාන්තයට පත්වෙන්න එයා මේකට සූදානම් වීමත් ඉතාමත් අත්‍යාවශ්‍ය වෙනවා. 

අන්තර්ජාල වීඩියෝවක් ඈසුරිනි...